PoemsLove is fire : ප්‍රේමය ගින්නකි

Love is fire : ප්‍රේමය ගින්නකි

-

spot_img

Love is fire :(Pablo Neruda විසින් රචිත I Do Not Love You Because I Love You කවිය ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි)

මම ඔබට පෙම් කරමි
ඔබ වෙනුවෙන් බලා සිටිමි
ඔබ කෙරෙහි ප්‍රේමය
මහද උණුසුම් කරයි
මා අතරමං වූවකු කරයි

උමතුවකින් මෙන්
මා ඔබට පෙම් කරමි
මෙතරම් ඔබට නතු වීම ගැන
මා සමගම තරහ වෙමි
මා ඔබට පමණක් ම
පෙම් කරමි
ඔබ මා හදේ සන්සුන්බව
සොරාගෙන ඇත

දිවි ඇති තෙක්ම
මා ඔබට පෙම් කරමි
මියෙන්නට හෝ සූදානමින්
ඔබ වෙත බැඳෙමි
ප්‍රේමය
රුධිරය මෙනි
ප්‍රේමය ගින්නකි.

Latest news

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you