PoemsLang Leav : පුදුමයකි! ඔබ කොහිද?

Lang Leav : පුදුමයකි! ඔබ කොහිද?

-

spot_img

Lang Leav ගේ කවියක් ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි

යනෙන මග
දහසක් නෙතු අතර
තවමත් මා
ඔබව සොයමි

මිහිදුම් වළාවන්
පාළු කෙත්වතු
කුඩා නගර
දිලිසෙන තරුකැට අතර
ඔබ ඇතිදැයි බලමි

පුදුමයකි
ඔබ කොහිදැයි
මම නොදනිමි

ඔබ – මා අතරමං කර
කාලය ඉගිලී ගොසිනි
ඔබ නොමැති දිවියකට
මා හුරුව ඇත
නමුත් තවමත්
මම ඔබට ආදරය කරමි.

Latest news

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you