SportsKyle Phillip ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පන්දු යැවීමේ තහනමක්

Kyle Phillip ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පන්දු යැවීමේ තහනමක්

-

spot_img

Kyle Phillip – නීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව්වක් භාවිතා කරන බවට ICC’s Event Panel තහවුරු කිරීමෙන් පසු එක්සත් ජනපද ක්‍රීඩක කයිල් පිලිප්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල පන්දු යැවීම තහනම් කර ඇත.

26 හැවිරිදි ක්‍රීඩකයා පසුගිය ජුනි 18 ඉරිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහබාගි වීමෙන් පසුව මොහුගේ පන්දු යැවීම නීති විරෝදී බව තරඟ නිලධාරීන් විසින් ICC ය දැනුවත් කර තිබෙනවා.

ඉන්පසුව ICC Event පැනලය විසින් පිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ තරඟ දර්ශන සමාලෝචනය කර ඇති අතර ඔහු නීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව්වක් භාවිතා කරන බව නිගමනය කර රෙගුලාසිවල 6.7 වගන්තියට අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පන්දු යැවීමේ තහනම නිකුත් කර තිබෙනවා.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත තක්සේරුවකට ඉදිරිපත් කරන තෙක් පිලිප්ගේ තහනම ක්‍රියාත්මක වේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you