Newspresidential Election ලබන වසර මුලදී හදිසි ජනපතිවරණයක් ?

presidential Election ලබන වසර මුලදී හදිසි ජනපතිවරණයක් ?

-

spot_img

presidential Election – හදිසියේම ලබන මස මුල වන විට ජනපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සුදානමක් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග විශ්වාසය පල කරනවා.

පසුගිය සඳුදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බවට විශ්වාසව කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

තමන් ඍණ මට්ටමේ පැවති ආර්ථිකය බින්දුවේ මට්ටම දක්වා ගෙන ආ බවත් මෙම වසරේ සැප්තැම්බර් වන විට එය ධන අගයකට ගෙන එන බවත් මෙම හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. එබැවින්, ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස්, රජයේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කර ඒ සඳහා පසුබිම සකසන්නැයි ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වෙනවා.

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

සාරා

සාරා - Between Acts සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස...

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you