SportsDevon Conway ගෙන් දෙවන ටෙස්ට් තරඟ ජයග්‍රහණයට බලාපොරොත්තුවක්

Devon Conway ගෙන් දෙවන ටෙස්ට් තරඟ ජයග්‍රහණයට බලාපොරොත්තුවක්

-

spot_img

Devon Conway: ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා. දැවී ගිය ක්‍රීඩකයන් වූයේ Tom Latham සහ Devon Conway ය. Tom Latham ලකුණු 21කට ප්‍රභාත් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් කසුන් රාජිතගේ පන්දුවකට දැවී ගිය අතර ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේ Devon Conway ලකුණු 78කට දැවී ගියේ ධනංජය සිල්වා අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි. ඩෙවෝන්ගේ ලකුණු 78ට හතරේ පහර 13ක් ඇතුළත් විය.

ප්‍රථම තරඟයේ පිතිකරණයේ සහ කඩුලු රැකීමේ දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක මෙම තරඟයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කළා. ඒ නිශාන් මදුෂ්කට ටෙස්ට් වරම් ලබා දෙමින්.

නිශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 163 වැනි ක්‍රීඩකයා වේ.

පළමු තරගයේදී ආබාධයකට ලක්වූ නවසීලන්තයේ Neil Wagner වෙනුවට Doug Bracewell කැඳවා තිබේ.

Nishan Madushka

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you