NewsPrince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

Prince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

-

spot_img

Prince Harry රජ පවුලටත් ආර්ථික අපහසුකම්

මෙය, රාජකීයයන්ට පවා මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අවධියකි. තම සුඛෝපභෝගී ජීවන රටාවට සරිලන පරිදි ආදායම පවත්වා ගැනීම හැරී සහ මේගන් යුවලට අපහසු වී ඇති බැව් පැවසෙනවා.

ඔවුන්ගේ මිල අධික ජීවන රටාව තවදුරටත් ඔවුන්ගේ ආදායමට නොගැලපෙන බැව් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ විවාහයට පෙර මේගන් තම රංගන ජීවිතයට ද සමුදුන් නිසා ඇයටද ආදායමක් නොමැත. රාජකීයත්වයෙන් ඉවත් වීමත් සමග මේ දෙපළට රජ පවුලෙන් හිමිවන ප්‍රතිලාභ ද අහිමි වී ඇති අතර අමෙරිකාවට සංක්‍රමණය වීමත් සමග ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදුව තිබෙනවා.

හැරී මෑතකදී පොතක් නිකුත් කළේය. ඔහුගේ ජීවිතයේ මෙතෙක් හෙළිදරව් නොකරන ලද රහස් රැගත් එම කෘතිය අලෙවි වාර්තා තැබීමට සමත් විය. මේගන් යලිත් බ්ලොග්කරණයේ නියැලීමට තීරණය කර ඇති බවට පුවත් වාර්තා වේ. මේ සියල්ල ඔවුන්ට ප්‍රමාණවත් මුදල් රැස්කිරීම සඳහා කරන්නා වූ දේ වන්නට ඇත.

– limelight-media.com ඇසුරෙනි –

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you