Newsරජරට රැජින දුම්රියේ ගින්නක්

රජරට රැජින දුම්රියේ ගින්නක්

-

spot_img

රජරට රැජින දුම්රියේ එන්ජිමෙහි අද ගින්නක් හට ගත්තා. අනුරාධපුරය සිට අලුයම 5යි 10ට පමණ බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ එම දුම්රියෙහි එන්ජිමේ ගින්න හටගෙන ඇත්තේ දහයියාගම හංදියට ආසන්න ප්‍රදේශයේදී බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අනුරාධපුර ගිනි නිවීම් අංශය පැමිණ එම ගින්න නිවා දමා තිබෙනවා.ඉන් අනතුරුව රජරට රැජින දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ගිනිගත් එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් සවිකළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව රජරට රැජින දුම්රිය පෙරවරු 7.30 ට පමණ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කර තිබෙනවා.රජරට දුම්රියෙහි එන්ජිමේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you