NewsFuel price change මැදියම් රැයේ සිට වෙනස් වුණු ඉන්ධන...

Fuel price change මැදියම් රැයේ සිට වෙනස් වුණු ඉන්ධන මිල

-

spot_img

Fuel price change – සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලවයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල 299ක් වනවා. ලංකා සුදු ඩීසල් ලිීටරයක් ද රුපියල් 6කින් පහළ දමා තිබෙනවා. නව මිල සඳහන් වන්නේ 283ක්. රුපියල් 12කින් පහළ දමා ඇති සුපිරි ඩීසල් ලීිටරයක නව මිල 313ක්. කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වන්නේ නැහැ. එහි පැවති මිල වන රුපියල් 341, මිල තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you