NewsDonald Trump රටවල් 12ක පුද්ගලයන් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරයි

Donald Trump රටවල් 12ක පුද්ගලයන් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරයි

-

spot_img

Donald Trump – රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද සිට බලාත්මක වනවා.

විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කර ගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය යන රටවල් සඳහා අද සිට අමෙරිකාවට ඇතුළුවිම තහනම් වනවා.

එසේම, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් සඳහා අමෙරිකාවට ඇතුළු වීම අද සිට අර්ධ වශයෙන් සීමා කර තිබෙනවා.

පසුගියදා අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේදි ඊජිප්තු ජාතිකයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ විදේශිය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරීම සඳහා එම තීරණය ගත් බවයි අමෙරිකානු ජනපතිවරයා සඳහන් කර සිටි‍යේ.

 

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you