NewsLeo XIV පළමු ඇමෙරිකානු පාප් වහන්සේ

Leo XIV පළමු ඇමෙරිකානු පාප් වහන්සේ

-

spot_img

Leo XIV – පළමු අමෙරිකානු පාප් වහන්සේ ලෙස Leo XIV පාප් වහන්සේ ඊයේ (මැයි 8) තේරී පත් වුණා. එක්සත් ජනපද – පේරු සම්භවයක් සහිත කාදිනල් Robert Prevost අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වු අතර ඉන්පසු ශාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියට පැමිණ රැස්ව සිටි ජනතාවට සිය ප්‍රථම දේශනය පැවැත්වූවා. සිය පළමු දේශනයේදී එතුමා නිරායුධ සාමයක් උදෙසා කටයුතු කරන බවත් දේශගුණික ගැටළු, සංක්‍රමණික ගැටළු වැනි කාරණා උදෙසා ප්‍රැන්සිස් පාප් වහන්සේ ගනු ලැබූ ක්‍රියාමාර්ගම ඉදිරියට ගෙන යන වගත් සඳහන් කළා.

Leo XIV

Al Jazeera ඇසුරිනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you