Newswins local government elections 2025 පළාත් පාලන මැතිවරණයේ ජය...

wins local government elections 2025 පළාත් පාලන මැතිවරණයේ ජය ජාතික ජන බලවේගයට

-

spot_img

Wins local government elections 2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 4,503,930 ක් ලබා ගනිමින් පළාත් පාලන ආයතන 265 ක් ජය ගනිමින් සභික ධූර 3926 දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 307,657 ක් ලබා ගනිමින් පළාත් පාලන ආයතන 35 ක් ජයගෙන සභික ධූර 337 දිනා ගැනීමට සමත් වී ඇති අතර, සමගි ජන ජන බලවේගය ඡන්ද 2,258,480 ක් ලබා ගනිමින් පළාත් පාලන 14 ක් ජයගෙන සභික ධූර 1767 දිනාගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 03 ක් ලබාගෙන සභික ධූර 06ක් දිනාගෙන ඇති අතර, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පළාත් පාලන ආයතන 03 ක් දිනා සභික ධූර 101 ක්, අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය පළාත් පාලන ආයතන 03 ක් දිනා සභික ධූර 60 ක් ජය ගැනීමට සමත් වී ඇති අතර, මීට අමතරව තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ද පළාත් පාලන ආයතන කිහිපයක් ජය ගැනීමට සමත්වී තිබෙනවා.

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you