More
    spot_img
    NewsLocal Government Elections අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ...

    Local Government Elections අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

    -

    spot_img

    Local Government Elections – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව ප්‍රචාරණ කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය තුනකට වඩා අඩු කාලයක්.

    අද මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන නිහඬ කාල සීමාව තුළ ඡන්ද දායකයාට ස්වාධීනව සිය මතය තීරණය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

    ලබන 06 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 70,000කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටින අතර මධ්‍යස්ථාන 13,759කදී ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page