ArtKristen Stewart Twilight තරුව විවාහ වෙයි

Kristen Stewart Twilight තරුව විවාහ වෙයි

-

spot_img

Kristen Stewart ජනප්‍රිය Twilight තාරකාව පසුගිය සතියේ විවාහ වුණා. 35 හැවිරිදි ඇය විවාහ වූයේ තම දිගුකාලීන සහකාරිය වන 37 හැවිරිදි Dylan Meyer සමගින්. Dylan Meyer චිත්‍රපට නිෂ්පාදකවරියක්, තිර පිටපත් රචිකාවියක් සහ රංගන ශිල්පිනියක්. Kristen Stewart

Kristen Stewart

ලොස් ඇන්ජලීස් හි පිහිටි Casita Del Campo නම් මෙක්සිකානු අවන්හලේදී සරල විවාහ උත්සවයක් පැවතුණා. අනතුරුව Dylan විසින් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

– E Online ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you