NewsGSP ගැන සුබවාදී බලාපොරොත්තුවක්

GSP ගැන සුබවාදී බලාපොරොත්තුවක්

-

spot_img

GSP – සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා පවසනවා. ඒ, මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවේදීයි.

චාල්ස් වයිට්ලි මහතා එහිදී පවසා ඇත්තේ යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවයි. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

යුරෝපා සංගමයේ GSP+බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණා.

Latest news

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...
- Advertisement -spot_img

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව මෙරට පැවැති කර්මාන්ත අතර ලෝහ කර්මාන්තයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර පිත්තල කර්මාන්තයට එහි...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you