ArtRanbir Kapoor සහ ආලියාගේ අලුත්ම කැදැල්ල

Ranbir Kapoor සහ ආලියාගේ අලුත්ම කැදැල්ල

-

spot_img

Ranbir Kapoor සහ Alia Bhatt ඔවුන්ගේ තුන්වන විවාහ සංවත්සරයෙන් සැමරීමෙන් පසු, සිය දියණිය සමග මුම්බායි හි ඉදිකෙරෙමින් පවතින ඔවුන්ගේ නව නිවහනේ වැඩ කටයුතු පරීක්ෂා කර බැලීමට ගොස් තිබෙනවා. ඔවුන් නව නිවහන බැලීමට යන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. Krishna Raj යනුවෙන් නම් කර ඇති මෙම නිවහන මහල් හයකින් සමන්විතයි. නිවසේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට බොහෝදුරට සම්පූර්ණ බව වාර්තාවන අතර ඔවුන් ඉක්මනින්ම එහි පදිංචි වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බැව් පැවසෙනවා.

පසුගිය අප්‍රේල් 14 වැනිදාට යෙදී තිබුණු සිය තුන්වන විවාහ සංවස්තරය දිනයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් “Home, Always # Happy 3” ලෙසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

– Hindustan Times ඇසුරිනි –

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you