ArtJhonny Depp ගේ නවතම චිත්‍රපටය

Jhonny Depp ගේ නවතම චිත්‍රපටය

-

spot_img

Jhonny Depp – සිය බිරිඳ Amber Heard සමග පැවති නීතීමය ගැටළුවලට පසුව Jhonny Depp නැවත කරළියට පැමිණ තිබේ. ඒ Day Drinker චිත්‍රපටය තුළිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කේන්ද්‍ර කරගත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙම සිනමාපටයෙහි පළමු ඡායාරූපය අද නිකුත් කෙරුණා. Marc Webb විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි Depp ට අමතරව Madelyn Cline, Penelope Cruz, Manu Rios ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

Jhonny Depp - Day Drinker

ජොනී ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය ගැන අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරයා පවසා තිබුණේ මෙවැනි පිරිසක් සමග වැඩ කිරීමට ලැබීම ගැන තමා ඉතාම සතුටුවන බවත්, එය අපූරු අත්දැකීමක් බවත් ය. චිත්‍රපටයේ රූගත කිරීම් ස්පාඤ්ඤයේ සිදුකරන අතර 2026 වසරේදී ප්‍රදර්ශනය කිරීමට සැළසුම්කර තිබෙනවා. Amber හා පැවති දික්කසාද නඩුවෙන් Jhonny Depp ජයග්‍රහණය කළ අතර ඔහු ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 15 ක වන්දි මුදලක් ලබාගෙන තිබිණි.

– Yahoo News ඇසුරිනි –

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you