NewsFrontline Socialist Party කොටුවේ විරෝධතා කළේ ඇයි?

Frontline Socialist Party කොටුවේ විරෝධතා කළේ ඇයි?

-

spot_img

Frontline Socialist Party – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අගමැති සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් ඊයේ (අප්‍රේල් 5) කොළඹ කොටුවේදී විරෝධතාවයක නිරත වුණා. මෙම විරෝධතාවය ඔවුන් නම්කර තිබුණේ “ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන
ගිවිසුම් එපා” යන මැයෙනි.

මෙම විරෝධතාවයට කොටුව පොලිස් ස්ථානය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබු අතර එම නියෝගයේ සඳහන්ව තිබී ඇත්තේ ගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර නොකරන ලෙසට හා මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය යන ස්ථාන හා ඒවායේ පිවිසුම් මාර්ග අවහිර කිරීම තහනම් කරමින් බවද සඳහන්. එම නිසා ඔවුන් ඒ විරෝධතාව පවත්වනු ලැබුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටයි.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you