More
    spot_img
    NewsA Fire බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

    A Fire බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

    -

    spot_img

    A Fire – බොරැල්ල පොලිස් වසමේ පිහිටි උත්සව ශාලාවක අද අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එම ශාලාවේ පැවැති උත්සවයක් අතරතුර එම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ගින්න මැඩ පවත්වා ඇති අතර එහි සිටි පිරිස ද ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 06ක් සහ ගිනි නිවීමේ නිලධාරින් 15 දෙනෙකු යොමු කළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Dominican Republic 98 දෙනෙකු ජීවිතක්‍ෂයට

    Dominican Republic - ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝහි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 98 දෙනෙකු මියගොස්...

    Pubudu Jagoda – අගමැතිට හු තැබූ එකට ඉන්දීය ජනතාවගේ ස්තුතිය

    Pubudu Jagoda - ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව ස්තූති කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්...

    IMF ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නව ප්‍රධානියා

    IMF - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත්කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට...

    Siduwa වෙඩි තැබීමක්

    Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 56

    Pini Muthu Palasa පිනි මුතු පලස මම මිදුල දිගේ ඉදිරිපසට එන විට ඉස්තෝප්පුවේ සිට ගෙන සිටි අම්මා මා දැක මා...

    Siduwa වෙඩි තැබීමක්

    Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page