NewsDefense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

-

spot_img

Defense Agreement – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය පවා කිසිවක් නොදන්නා බව, පසුගියදා රූපවාහිනී සංවාදයකට එක් වූ ජන අරගල සන්ධානයේ සුජීව කුරුවිට සඳහන් කළේය. ඔහු සඳහන් කළ පරිදි, ඉන්දියානු මාධ්‍යය මෙය වාර්තා කර තිබුණේ 1987න් පසුව ඉන්දියාව එළඹෙන වැදගත්ම ඓතිහාසික ගිවිසුම මෙය බවයි. එහිදී ඔහු චෝදනා කළේ එම ගිවිසුම මගින් ලංකාවේ ජන ජීවිතයට මෙරට ආරක්ෂාවට කලාපීය ආරක්ෂාවට සිදුවන බලපෑම කුමක්ද යන්න ආණ්ඩුව විසින් ජනතාවගෙන් වසන් කර ඇති බවත් කැබිනට් මණ්ඩලයවත් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් සිදුවී නොමැති බවටයි. සුජීව කුරුවිට මහතා ජන අරගල සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙසද කටයුතු කරයි.

Sujeewa Kuruvita

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you