More
    spot_img
    NewsYoshitha Rajapakshe සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    Yoshitha Rajapakshe සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    -

    spot_img

    Yoshitha Rajapakshe සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණි. කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධි චෝදනා බාරදීම සිදුවිය. එම අධි චෝදනා ගොනුකර තිබුණේ නීතිපතිවරයා විසිනි. විත්තිකරුවන් මුදාහැරුණේ රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහිතවය. මෙහි පූර්ණ විභාගේ මැයි මස 31 වැනිදා පැවැත්වීමට අධිකරණය නියම කරන ලදී.

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page