More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsLTTE වළ දැමු රත්රන් සෙවූ හතක් අත්අඩංගුවට

    LTTE වළ දැමු රත්රන් සෙවූ හතක් අත්අඩංගුවට

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    LTTE ත්‍රස්තවාදීන් වළ දැමු බවට සැක කෙරෙන රන් ආභරණ සෙවූ පුද්ගලයින් හත් දෙනෙක් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත අති නවීන පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදා ගන්නා ස්කෑන්ර් යන්ත්‍රයක් ද සොයා ගෙන තිබෙනවා.

    සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව පොළව හැරීම සඳහා යොදා ගන්නා උපකරණ රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර අනෙක් සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි පිරිසකි.

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 08

    Hima Mal Renu හිම මල් රේණු මම නිවසට ගොඩ වන විටම නංගී උඩු මහලේ සිට පහළට දිව ආවේ ඈ අලුතින්...

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page