More
    SportsSL vs NZ T 20 පළමු තරඟය ඇරඹේ

    SL vs NZ T 20 පළමු තරඟය ඇරඹේ

    -

    spot_img

    SL vs NZ T 20 – ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (දෙසැ: 28) නවසීලන්තයේ Mount Maunganui හිදී ආරම්භ විය. එය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 26 වන T20 තරඟය ලෙස, ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45 ට ආරම්භ වූ අතර රාත්‍රී තරඟයක් වේ. අද තරඟයට අදාළ සියලු ප්‍රවේශපත් මේ වනවිට අලෙවි වී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

    SL vs NZ T 20

    මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන Mount Maunganui ක්‍රීඩාංගනයේ විශේෂත්වය වන්නේ ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි වීම සහ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරඟ නැරඹීම සඳහා වීමයි. කෙසේ වෙතත්, මෙතෙක් දෙරට අතර නවසීලන්තයේදී පවත්වා ඇති T20 තරඟ 8 න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණි. තත්වය එසේ තිබියදී, මෙම ක්‍රීඩාංගනයේදීම දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන තරඟයේ ද දැනට ඉතිරිව ඇත්තේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page