SportsSL vs NZ 1st ODI 2024 ඩක්වර්ත් සහ ලුවිස්...

SL vs NZ 1st ODI 2024 ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායෙන් ලංකාවට ජය

-

spot_img

SL vs NZ 1st ODI 2024 –සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය, ලකුණු 45 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 324 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ ය. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනූව නවසීලන්තයට පන්දුවාර 27 ක් තුළ ලකුණු 221ක ඉලක්කයක් ලබා දෙමින් තරගය යළි ආරම්භ වූ අතර එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට, නියමිත පන්දුවාර 27 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 175ක් පමණි.

කුසල් මෙන්ඩිස් තම සිව්වැනි එක්දින ශතකය සමගින් ලකුණු 143 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු, සිව්වැනි එක් දින ශතකය රැස් කළේ ය.ඩිල්ෂාන් මධුෂංක, කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you