NewsSubstandard vaccines කෙහෙළියගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලා නඩු මගට

Substandard vaccines කෙහෙළියගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලා නඩු මගට

-

spot_img

Substandard vaccines – නිසි ප්‍රමිතියකින් තොර එන්නත් ලබාදීම හේතුවෙන් තමන් පුර්ණ අන්ධභාවයට පත්වුයේ යැයි චෝදනා කරමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටි 10ක මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා, හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිසකට එරෙහිව සිවිල් පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. කඳපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මක්කාරි රාජරත්නම් මහතා ඇතුළු පැමිණිලිකරුවන් තිදෙනා ගොනුකර ඇති එම වන්දි නඩුවල වගඋත්තරකරුවෙකු ලෙස එම එන්නත් නිෂ්පාදනය කළේ යැයි කියන ඉන්දියාවේ ගුජරාට්හි හි පිහිටි ඉන්දියානා හා ඔප්ටිමික්ස් සමාගම් ද නම් කර ඇත.

නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු හා නීතිඥ සුවින්තා රත්නසේකර යන නීතිඥවරුන් මගින් ගොනු කර ඇති මෙම නඩුවල සෙසු වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අක්ෂි වෛද්‍ය විශේෂඥ රෝහණ එදිරිසිංහ, චමි කේ‍රමිස් ප්‍රයිවට් ලිමිටඩ් හා නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකුගේ නම් සඳහන් බව වාර්තා වේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you