PoemsLove ආදරේ තියෙන්නේ අපි අතේ

Love ආදරේ තියෙන්නේ අපි අතේ

-

spot_img

Love ආදරේ තියෙන්නේ අපි අතේ

ආදරේ අනන්ත විදුලි එළි
අපමණ අතීතෙදි බොඳවෙලා යන්නැති
ගැවසුනත් සමීපව දැනෙන කාන්සියට
හේතුවත් ඒකම වෙන්නැති…

මං ඔහේ හිතළුවක් කියන්නද..?

රැහැන් විදුලිය සහිත වුව
යන්නේ සමාන්තර ගමනක
ස්පර්ෂ වුණොත් මිස එකිනෙක
කාන්දුවක් නොමැතිව විදුලිය
ආදරෙත් එහෙම හැඟීමක් වෙන්නැති
එකිනෙකා ගැටුණොත් විසන්ධි වෙන….

Love

පහළ හැම වස්තුවම ඉහළ හිඳ බලද්දී
අඟුටුමිටි හැඩ ගනී
ළඟට ළංවුණාමත් නියම හැඩතල පෙනී
හිත හිමින් ගැස්සෙතී….

ආ එකේ මේ ටිකත් අහනවද..?

ආදරේ අතගගා අඹන්නට
මැටි රූපයක් වගේ
ජීවිතේ මහ හුඟක්
මරිමෝඩකම් කෙරේ
අපිට ඕනෑ හැඩට
ආදරේ අඹන එක
තියෙන්නේ අපි අතේ…

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you