NewsSheikh Hasina ඉන්දියාවෙන් ලන්ඩනයට

Sheikh Hasina ඉන්දියාවෙන් ලන්ඩනයට

-

spot_img

Sheikh Hasina – බංගලාදේශයේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් පුවත් අනාවරණය කරයි. ඇය දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ඉන්දියාවේ Hindon ගුවන් හමුදා කඳවුරින් ඉන්දියාවට ඇතුල්වී ඇති බව NDTV වාර්තා කර තිබිණි. අගමැතිනිය ඉන්දියාව වෙත පලා ගොස් ඇත්තේ, ඇගේ සොහොයුරිය රෙහානා සමඟ වන අතර ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. හසීනා, දේශපාලන රැකවරණ පතා එක්සත් රාජධානිය බලා යෑමට අවස්ථාව ලැබෙන තුරු ඉන්දියාවේ රැඳී සිටින බවත්, ඇයගේ එම ගුවන් ගමන සඳහා යානයට අවශ්‍ය ඉන්ධන සපයන බව ඉන්දීය රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් NDTVපුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

–NDTV පුවත් ඇසුරෙනි-

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you