NewsA Demise ගාමිණී සමරසිංහගේ මෑණියන් සිය දිවි සැරිය නිම...

A Demise ගාමිණී සමරසිංහගේ මෑණියන් සිය දිවි සැරිය නිම කරයි.

-

spot_img

A Demise – දිගු කාලයක් සරසවිය, තරුණී වැනි අතිශය ජනාදරයට පත් කලා හා කාන්තා පුවත්පත් දෙකෙහි ප්‍රධාන කර්තෘ ධුරය දැරූ, වර්තමානයේ ඉරිදා මව්බිම “යෙහෙළී” කාන්තා පුවත්පතෙහි සහ දිනපතා මව්බිම “යං” අතිරේකයෙහි ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගාමිණි සමරසිංහගේ ආදරණිය මෑණියන් සිය දිවි සැරිය නිමකොට තිබේ.

the mother of Gamini Samarasinghe

එතුමියගේ දේහය අද (අගෝස්තු 01) වැනිදා සවස සිට දොඩම්ගස්ලන්ද , “අඹ උයන” නිවෙසෙහි තැන්පත් කර ඇති අතර දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා (අගෝස්තු 03) වැනි සෙනසුරාදා සවස 04 ට දොඩම්ගස්ලන්ද ගල්⁣සේරුගොල්ල පොදු සුසාන භුමියේදී සිදු කරනු ලැබේ.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you