More
    spot_img
    NewsNotice විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ සංවර්ධන නිලධාරී විභාග

    Notice විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ සංවර්ධන නිලධාරී විභාග

    -

    spot_img

    Notice – 2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීම අද සිට [ජූනි 14] ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 වනදා දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත්, https://www.ugc.ac.lk/ වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    එමෙන්ම සංවර්ධන නිලධාරී සේවයේ II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවත්, ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙන බවයි. විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින්ට සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බවද අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

    Challengers - ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම්...

    Tharu Mal Viyan තරු මල් වියන් – 09

    Tharu Mal Viyan තරු මල් වියන් දුරකථනය හැඬවෙන හඬින් අංජලී දුරකථනය වෙත අවධානය යොමු කළේ කරමින් සිටින රාජකාරිය අතර තුරමය....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page