NewsBad Weather හෙට තද සුළං සමඟ මහවැසි

Bad Weather හෙට තද සුළං සමඟ මහවැසි

-

spot_img

Bad Weather – මේ දිනවල ශ්‍රී ලංකාවේ පවත්නා තද වැසිබර කාලගුණය එලෙසම අද [මැයි 21] සහ හෙට [මැයි 22] දිනයේත් එලෙසින්ම පවතින අතර ඊට අමතරව තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනී කරුණාපාල පවසන්නීය. දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර සුළං තත්ත්වයක් පැවැතිය හැකි බව සඳහන් කළ ඇය, රළු මුහුද පිළිබඳ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක රතු නිවේදන නිකුත් කර ඇති බවද පැවසුවාය.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර රට අභ්‍යන්තරයේ මධ්‍යම කඳුකරයේ සුළඟ පැයට කිලෝමීටර් 50 ක් දක්වා වර්ධනය විය හැකි බවද, දිවයිනේ බටහිර බල ප්‍රදේශයේ සබරගමු පළාතට, රත්නපුර ප්‍රදේශයට මැයි 23 -24 යන දෙදින තුළ තද වැසි බලාපොරොත්තු විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you