More
    NewsPalitha Thewarapperuma දුප්පතාගේ හිතවතා නික්ම යයි.

    Palitha Thewarapperuma දුප්පතාගේ හිතවතා නික්ම යයි.

    -

    spot_img

    Palitha Thewarapperuma මහතා ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

    හිටපු අමාත්‍යවරය පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇත්තේ විදුලි වයර දෙකක් එකිනෙකට ඇමිණීමට යාමේදී ඇතිවූ විදුලිසැර වැදීමකින් ඇතිවූ කම්පනයකින් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසුවිය.

    හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටියදී මෙම අනතුර වී ඇති බවත් අමාත්‍යවරයා වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

    මතුගම මූලස්ථානය මගින් මේ පිලිබන්දව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමේ දී තුලන TV අප සමග පැවැත්වූ සාකච්චාවක් පහතින්.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page