NewsSudden Deaths බෙහෙත් පෙත්ත උගුරේ සිරවී දැරියක් මරුට

Sudden Deaths බෙහෙත් පෙත්ත උගුරේ සිරවී දැරියක් මරුට

-

spot_img

Sudden Deaths – සිය මිත්තණිය විසින් අසනීප තත්වයක් සඳහා ලබාදුන් පැරසිටමෝල් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිහිසුන් වූ සිව් හැවිරිදි දැරියක, පේරාදෙණිය ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුවතක් වාර්තා වේ. ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති මෙම දැරිය, මව විදේශ ගතවීම හේතුවෙන් තම සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව සිට තිබේ.

පැරසිටමෝල් පෙත්ත උගුරේ සිරවීමෙන් සිහිසුන්ව මහියංගණ රෝහලට රැගෙන ඒමෙන් පසු, හදිසි ප්‍රතිකාර ඒකකයේදී වෛද්‍යවරු බෙහෙත් පෙත්ත ඉවත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරු කර එවා ඇත. “කුඩා දරුවන් සිටින මවුවරු විදේශගත වීම, දරිද්‍රතාව, නොදන්නාකම නිසා ඖෂධ අධිමාත්‍රාවක් ලබා දීම, මාර්ග දුෂ්කරතා වැනි ගැටළු රැසක් මෙවැනි මරණ හා බැඳී ඇති බව” පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පවසයි.

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you