NewsRanil Wickramasinghe අපිව ප්‍රශ්න කරන්න පිරිසිදු දෑතින් එන්න

Ranil Wickramasinghe අපිව ප්‍රශ්න කරන්න පිරිසිදු දෑතින් එන්න

-

spot_img

Ranil Wickramasinghe – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගාසා තීරයේ අර්බුදය සම්බන්ධව එක් ආකාරයකටත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඊයේ [3 වෙනි සිකුරාදා] වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

Ranil Wickramasinghe

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරය රටකින්,රටකට වෙනස් වන්නේනම්, එය අසාධාරණ බවත් එවැනි තත්වයක් තුළ ඔවුන් අප රටේ ගැටළු සම්බන්ධව නගන ප්‍රශ්නවලට රටක් ලෙස පිළිතුරු සැපයිය යුතු දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ශ්‍රී ලංකාව ප්‍රශ්න කිරීමට පැමිණෙන්නේනම්, රටක් ලෙස ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Photo Credits: President Media Division

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you