More
    spot_img
    SportsDanushka Gunathilaka පොලිස් ප්‍රශ්න කිරීම් වීඩියෝව

    Danushka Gunathilaka පොලිස් ප්‍රශ්න කිරීම් වීඩියෝව

    -

    spot_img

    Danushka Gunathilaka අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් උසාවියේ විභාග වෙමින් පැවති නඩු විභාගය පසුගිය දින නිමාවට පත් වුණා.

    නඩු විභාගය අවසන් වන විට, ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශන අධිකරණයට නිකුත් කර තිබුනා. අධිකරණය මගින් එම වීඩියෝ පටය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. නඩුවේ තීන්දුව සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 52

    Pini Muthu Palasa පිනි මුතු පලස කපටි සිනහවක් මුව මත තවරාගෙන මා දෙස බලා සිටි සුමිත් අයියා දැක මා සිතේ...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>