SportsSri Lanka Football Federation නිලවරණය සැප්තැම්බර් මාසයේදී

Sri Lanka Football Federation නිලවරණය සැප්තැම්බර් මාසයේදී

-

spot_img

Sri Lanka Football Federation (FFSL) නිලවරණය 2023 සැප්තැම්බර් 16 වැනි දින පැවැත්වෙන බව අද(11) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වාර්තාවන්ට අනුව, 2022 දෙසැම්බර් 13 ට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබෙ.

එළඹෙන FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ජාතික පාපන්දු කණ්ඩායමට සහභාගී වීමට අවස්ථාව ලබා දීම සඳහායි මෙම අනුමැතිය ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වෙන්නේ FIFA සහ Asian Football Confederation (AFC) අධීක්ෂණය යටතේයි.

2023 ජනවාරි 14 වන දින පැවති ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය ශ්‍රී ලංකා බලධාරීන් එකඟ වූ නියමයන් සහ එකඟතා බැහැරව ගොස් ඇති බැවින් FFSL හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් තෙවන පාර්ශවයන් මැදිහත්වීම් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ජූලි 26 වන දින, FIFA සහ AFC දැඩි කොන්දේසි මත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව අනුමැතිය සහ ඇතුළත් කිරීම නිවේදනය කර තිබුනා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you