NewsElectronic Passport තාවකාලිකව අත්හිටුවයි

Electronic Passport තාවකාලිකව අත්හිටුවයි

-

spot_img

Electronic Passport ක්‍රමය මිට මාස කිහිපයකට පෙර හඳුන්වා දෙනු ලැබුයේ ජනාධිපතිවරයා සහභාගිවූ උත්සවයකදීය. එය නිකුත් කිරීමේදී දැරීමට සිදුවන වියදම අධික වීම හේතවෙන් ඉලෙක්ට්‍රොනික පාස්පෝර්ට් නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් වසරකට විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ හත ඉක්මවා නිකුත් කිරීමට සිදුවන අතර ඒ සඳහා ඩොලර් මිලියන පහළොවක් පමණ වැයකිරීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ඉලෙක්ට්‍රෝනික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් විස්සක් පමණ වැයවන බැවින් ඉලෙක්ට්‍රෝනික පාස්පෝර්ට් ක්‍රමය නැවත ආරම්භ කරන තුරු දැනට පවතින විදෙස් ගමන් බලපත්‍ර ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you