NewsEmmanuel Macron ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

Emmanuel Macron ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

-

spot_img

Emmanuel Macron – ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් හෙට [28] රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එරට ජනාධිපති නිල නිවස වන එලිසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වනාටු සහ පැපුවා නිව්ගිනි සංචාරයන් නිම කිරීමෙන් අනතුරුව වන අතර ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙයයි.

Emmanuel Macron

ප්‍රංශ ජනාධිපතිවරයා 29 වනදා නැවත ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට නියමිත අතර ඊට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට නියමිතය. මෙම හමුව ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් බවත්, දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනු ඇති බවත් එලීසේ මාළිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

 

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you