More
    spot_imgspot_imgspot_imgspot_img
    PoemsBroken Heart බිඳුණු හදක්

    Broken Heart බිඳුණු හදක්

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Broken Heart

    ඇය ද නික්ම ගොසිනි
    ඇය මා හැර යනවග
    මා දැන සිටියෙමි
    සැබැවින්ම,
    මා ඇයට පෙම්කළෙමි
    නමුත් ,
    මම බිඳුණු හදක් ඇත්තෙකි
    හදවතක් බිඳී ගිය පසු
    ආදරය යළිත් නූපදින බැව්
    මම දැන නොසිටියෙමි.

    Broken Heart

    – Christopher Poindexter ගේ කවියක් ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 08

    Hima Mal Renu හිම මල් රේණු මම නිවසට ගොඩ වන විටම නංගී උඩු මහලේ සිට පහළට දිව ආවේ ඈ අලුතින්...

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page