More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsRussia හිටපු අණදෙන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කරයි

    Russia හිටපු අණදෙන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කරයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Russia හිටපු රුසියානු සබ්මැරීන අණදෙන නිලධාරියෙකු වූ Stanislav Rshitsky වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඊයේ උදෑසන (ජුලි 11) දකුණු රුසියානු නගරයක් වන Krasnodar හිදී. Stanislav Rshitsky උදෑසන ව්‍යායාම සඳහා දුවමින් සිටින අතරතුර දී වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

    Russia

    සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුවෙමින් පවතින අතර රුසියානු විමර්ශන කමිටුව පැවසුවේ ඝාතනය සම්බන්ධව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සතුව තිබී පිස්තෝලයක් හමුවී තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කළේ ඝාතකයා Stanislav Rshitsky ව ලුහුබැඳීම සඳහා Strava නම් app එක භාවිතා කර ඇති බවයි. (ව්‍යායාම කරන්නන් බහුලව භාවිතා කරන මෙම app එක මගින් එය භාවිතා කරන්නා සිටින ස්ථානය වෙනත් අයෙකුට දැන ගැනීමට පුළුවන) ප්‍රහාරය එල්ල වූ මොහොත කිසිදු CCTV කැමරාවක දර්ශනය නොවෙන තරමට ඝාතකයා ප්‍රවේශම් වී තිබෙනවා.

    Russia

    – CNN ඇසුරෙනි –

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page