More
    spot_img
    SportsJust Stop Oil විරෝධතාකරුවන් ලෝඩ්ස් අළු බඳුන ටෙස්ට් තරඟයට...

    Just Stop Oil විරෝධතාකරුවන් ලෝඩ්ස් අළු බඳුන ටෙස්ට් තරඟයට බාධා කරයි

    -

    spot_img

    Just Stop Oil ක්‍රියාකාරී කණ්ඩායමේ දේශගුණික විපර්යාස එරෙහි විරෝධතාකරුවන් දෙදෙනෙකු විසින් ලෝඩ්ස් හි පැවති දෙවන අළුබඳුන ටෙස්ට් තරඟයේ පළමු දින තරඟයට බාධා කරන ලදී. ඔවුන් තැඹිලි පැහැති දුම් බෝම්බ රැගෙන පිටිය ආක්‍රමණය කළ නමුත් ක්‍රීඩකයින් සහ ආරක්ෂක අංශ විසින් පිටියෙන් ඉවත කරනු ලැබුවා.

    තරඟයේ පළමු ඕවරයෙන් පසු, Just Stop Oil ටී ෂර්ට් හැඳගත් දෙදෙනා ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් සිට ක්‍රීඩාංගන සිමාව පසුකර තන තීරුව දෙසට දිව ගිය අතර ඉන් එක් අයෙකු බෙන් ස්ටෝක්ස් සහ ඩේවිඩ් වෝනර්ගේ එකතුවවී වැලක් වූ අතර අනෙකා ජොනී බෙයාර්ස්ටෝ විසින් ඔසවා තණතීරුවෙ සිට ඔසවාගෙන විත් පොලිසියට බාරදී ඇත.

    තණතීරුවට නොපැමිණි තුන්වන විරෝධතාකරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය. තරඟ ප්‍රකාශකයෙකු පැවසුවේ: “තණතීරුව ආක්‍රමණයෙන් පසුව, අනවසරයෙන් පිටියට ඇතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී ඇති අතර මේ පිලිබන්ධව මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.”

    Just Stop Oil protesters interrupt start of second Ashes Test match at Lord’s 2

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page