More
    spot_img
    SportsKyle Phillip ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පන්දු යැවීමේ තහනමක්

    Kyle Phillip ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පන්දු යැවීමේ තහනමක්

    -

    spot_img

    Kyle Phillip – නීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව්වක් භාවිතා කරන බවට ICC’s Event Panel තහවුරු කිරීමෙන් පසු එක්සත් ජනපද ක්‍රීඩක කයිල් පිලිප්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල පන්දු යැවීම තහනම් කර ඇත.

    26 හැවිරිදි ක්‍රීඩකයා පසුගිය ජුනි 18 ඉරිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහබාගි වීමෙන් පසුව මොහුගේ පන්දු යැවීම නීති විරෝදී බව තරඟ නිලධාරීන් විසින් ICC ය දැනුවත් කර තිබෙනවා.

    ඉන්පසුව ICC Event පැනලය විසින් පිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ තරඟ දර්ශන සමාලෝචනය කර ඇති අතර ඔහු නීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව්වක් භාවිතා කරන බව නිගමනය කර රෙගුලාසිවල 6.7 වගන්තියට අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පන්දු යැවීමේ තහනම නිකුත් කර තිබෙනවා.

    ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත තක්සේරුවකට ඉදිරිපත් කරන තෙක් පිලිප්ගේ තහනම ක්‍රියාත්මක වේ.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page