SportsNew Zealand කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

New Zealand කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

-

spot_img

New Zealand ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත T20I සහ ODI තරඟාවලියට සහභාගී වීම සඳහා හෙට (ජුනි 22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

New Zealand කාන්තා කණ්ඩායම ගුවන්තොටුපලේ සිට කෙලින්ම ගාල්ල බලා පිටත්වේ. ICC කාන්තා ශූරතාවලියේ කොටසක් වන ODI තරඟාවලිය 2023 ජූනි 27 සිට ගාල්ලේදී අරඹ වීමට නියමිතය.

දෙවන සහ තුන්වන එක්දින තරඟ පිළිවෙලින් ජූනි 30 සහ ජූලි 03 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියෙන් අනතුරුව තරඟ 3කින් සමන්විත T20I තරඟාවලිය සඳහා කණ්ඩායම් දෙකම නැවතත් කොළඹට පැමිණෙනු ඇත.

T20I තරඟාවලිය පිළිවෙළින් P. Sara Oval හිදී ජුලි 8, 10 සහ 12  දිනවලදී පැවැත්වේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you