Newsජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

-

spot_img

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන ආණ්ඩුවේ සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයකට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම සමාජය තුළ උණුසුම් කතාබහට ලක්ව තිබේ. විශේෂයෙන්ම, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි යන අයගේ වත්කම් සහ බැරකම් පිළිබඳව මූලික විමර්ශනයකින් අනතුරුව පූර්ණ පරීක්ෂණයක් ඇරඹීමට යන බව පුසිද්ධ වෙමින් පවති. මේ ආණ්ඩුවේම සුපුරුදු නාඩගමකි. 

NPP political drama

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට, බලයේ සිටින පක්ෂවලට හෝ අමාත්‍යවරුන්ට එරෙහිව විමර්ශන ඇරඹෙන විට ඒවා “දේශපාලන නාටකයක්” ලෙස බැහැර කිරීම හෝ නැතිනම් “විප්ලවීය වෙනසක්” ලෙස උදම් ඇනීම සාමාන්‍ය සිරිතකි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුවිය යුත්තේ දේශපාලනඥයා කවරෙක් වුවද, ඔහුගේ වත්කම්වල විනිවිදභාවය සහ නීතියට ඉහළින් කිසිවෙක් නොමැති බව තහවුරු කිරීමයි. එබැවින්, මෙම පරීක්ෂණ හුදෙක් මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා නොවී, සාක්ෂි මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව අවසන් වන තාක් කල්, එය ජනතාවට ඇන්දවීමක්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you