Newsබුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

-

spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ බෞද්ධ ආගම රැකගැනීම සඳහා මහා සංඝයාට මහ පාරට බැසීමට සිදුව ඇති බවත් මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍ය ⁣ක්‍රියාකාරින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ P.W.D. වැලිකල සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා, පාර්ලිමේන්තු සභානායකවරයා ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව පවසන අතර පිලිම වන්දනාව එපා කියමින්, බෝ ගහ වැඩක් නැති ගහක් කියමින් මෙලෙස බෞද්ධ ආගමට පහර ගසන ආණ්ඩුවක් මෙතෙක් බිහිවී නැතැයි පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍ය ⁣ක්‍රියාකාරින්ගේ සංවිධානයේ සම අධ්‍යක්ෂකවරුන් වන අභීත එදිරිසිංහ සහ හේමන්ත ශ්‍රී ලාල් ද මෙහිදී අදහස් දැක්වුහ.

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...
- Advertisement -spot_img

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ...

අසනීප සනීප කරන චිකන් නූඩ්ල්ස් සුප්

අසනීප සනීප කරන චිකන් නූඩ්ල්ස් සුප් - Chicken Noodle Soup චිකන් නූඩ්ලස් සුප් කියන්නෙ කවුරුත් කැමති, රස වෑහෙන කෑමක්. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you