Newspresidential Election ලබන වසර මුලදී හදිසි ජනපතිවරණයක් ?

presidential Election ලබන වසර මුලදී හදිසි ජනපතිවරණයක් ?

-

spot_img

presidential Election – හදිසියේම ලබන මස මුල වන විට ජනපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සුදානමක් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග විශ්වාසය පල කරනවා.

පසුගිය සඳුදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බවට විශ්වාසව කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

තමන් ඍණ මට්ටමේ පැවති ආර්ථිකය බින්දුවේ මට්ටම දක්වා ගෙන ආ බවත් මෙම වසරේ සැප්තැම්බර් වන විට එය ධන අගයකට ගෙන එන බවත් මෙම හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. එබැවින්, ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස්, රජයේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කර ඒ සඳහා පසුබිම සකසන්නැයි ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වෙනවා.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you