Newsඅද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

-

spot_img

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට – Restaurant food prices

ගෘහස්ථ ගෑස් විලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහත හෙලන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 15කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15 කින්, කෙටි ආහාර රුපියල් 5කින්, පරාටා රුපියල් 5කින්, බිත්තර රොටියක් රුපියල් 5කින්, කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටි එකක් රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගත් බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය. අද (ජූලි 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Harshana Rukshan
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්

 

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන...

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ...

කතානායකට විශ්වාසභංගයක්

කතානායකට විශ්වාසභංගයක් - No-Confidence Motion කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...
- Advertisement -spot_img

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ...

කෙන්ටාගේ කඩු තුඩ

කෙන්ටාගේ කඩු තුඩ - As the Tea Brews එය සරත් සෘතුවේ උදෑසනකි. සුළඟ සිසිල්ය. උණ පඳුරු වලින් වටවූ ,සෙමින් ගලා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you