NewsChild abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

Child abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

-

spot_img

Child abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි අවුරුදු හතරක් වයස දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන සිද්ධියකට අදාළව 74 හැවිරිදි පුද්ගලයෙකු වරකාපොල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි එම,දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ සැමියා බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිව්හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කර ඇති අතර, සැකකරු වැඩි දුර පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වරකාපොල පොලිසිය පවසනවා.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you