Newsමහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

-

spot_img

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවැසීය. එහිදී ගන්න තීරණ මත ලබන 18 වැනිදා සියලු පාර්ශ්ව සහභාගී කරවාගෙන මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය. 

D.P. Wickramasinghe
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ

මීට පෙර වාරිමාර්ගය සහ කෘෂිකර්ම අංශ අතර සාකච්ඡා කර මහකන්නයේ වගා කටයුතු සිදුකිරීමට අදාළ වැඩසටහන් සංවිධාන කෙරිණි. කෙසේ වෙතත් මෙවර මෙරටට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් මෙම සාකච්ඡා සඳහා කාලගුණික අංශය ද සහභාගී කරගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...
- Advertisement -spot_img

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා - The Last House ගෙදර තරම් සැනසිල්ලක් වෙන කොතැනකවත් නැතිබව පැවසෙනවා. ගෙදර තියෙන සැනසීම...

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං - Marshmallow Pudding මාෂ්මෙලෝ කියන්නෙ පොඩ්ඩො ආසම ස්වීට් කෑමක්. මාෂ්මෙලෝ පුඩිං එකත් ගොඩක් රසයි. අතුරුපසට, උත්සව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you