Newsපුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

-

spot_img

පුද්ගලික විශ්වවිද්‍යාලවලට  ප්‍රතිපත්ති මාලාවක්

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙළක් සැකසීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න  සඳහන් කළේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී කිසියම් නියාමනයක් කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඇතැම් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අමාත්‍යංශයට  පැමිණිලි ගණනාවක් ලැබී ඇති නිසා ඒවා වඩා විධිමත්ව සහ ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කතානායකට විශ්වාසභංගයක්

කතානායකට විශ්වාසභංගයක් - No-Confidence Motion කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...
- Advertisement -spot_img

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you