Newsගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

-

spot_img

 

අමෙරිකානු – ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින්
හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු ජනපතිවරයා ටෙහෙරානයේ පිහිටි සිය නිවසේ රැඳී සිටි බවයි පවසන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අහමදිනෙජාඩ් ජනපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙක් මිය ගොස් තිබෙන නමුත් ඉරාන රජය තවමත් මේ පිළිබඳ තහවුරු කිරීමක් සිදු කර නැහැ.

ඉරානයේ හයවෙනි ජනපතිවරයා වශයෙන් 2005 සිට 2013 දක්වා ඉරානයට නායකත්වය ලබා දුන් මහමුද් අහමදිනෙජාඩ් ලෝක දේශපාලනය තුළ විප්ලවකාරී නායකයෙක් ලෙසින් හැඳින්වෙනවා. ඊශ්‍රායලය සහ බටහිර රටවල් කෙරෙහි විරෝධයක් දැක්වූ ඔහු දැඩි ස්ථාවරත්වයකින් කටයුතු කෙරූ නායකයෙක්. ජාත්‍යන්තරය කුපිත කරවන ප්‍රකාශ සඳහා අහමදිනෙජාඩ් ප්‍රකට වූයේ වරක් දෙවරක් නම් නොවේ. අමෙරිකාව සහ යුරෝපය සමඟ ඉරානයේ සබඳතා බොහෝ සෙයින් පළුදු කිරීමටත් එම ප්‍රකාශ හේතු වුණා.

ටෙහෙරානය ඇතුළු නගරවලට එල්ල කෙරූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුධ ගැටුම් මැඩ පැවැත්වීමට ජාත්‍යන්තරය මැදිහත් වෙමින් තිබෙනවා. ඉරානය දිගින් දිගටම මැද පෙරදිග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වන විට ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.

Latest news

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...
- Advertisement -spot_img

තරාතිරම පෙන්වා තප්පුලෑම

තරාතිරම පෙන්වා තප්පුලෑම පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටීමේදී මෙන්ම එදිරි වීමේදීත් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසළකා හරින්නට වුවමනා බව සමාජ සාධාරණ...

ශිවාජි මහ රජුගේ කතාව

ශිවාජි මහ රජුගේ කතාව - Raja Shivaji නායකත්වය හෝ බලය උදුරාගත හැකි නමුත්, ජනතාවගේ සිතේ ලැගුම්ගන්නට, ජනතාවගේ නායකයෙකු වන්නට හැමෝටම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you