Newsකපිල චන්ද්‍රසේනට වරෙන්තු!

කපිල චන්ද්‍රසේනට වරෙන්තු!

-

spot_img

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත.

මෙම නියෝගයට හේතු වී ඇත්තේ ඔහු ඇපමත නිදහස් කිරීමේදී නුසුදුසු පුද්ගලයන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යවා ඇති බවට අනාවරණය වීමයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, කිසිදු පෞද්ගලික හඳුනාගැනීමක් නොමැති පුද්ගලයන් දෙදෙනෙකුට මුදල් ලබා දී ඔවුන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ ඇපකරුවන් දෙදෙනා දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔවුන්ගේ ස්ථිර රැකියාවක් නොමැති වීම සහ ඇප කොන්දේසි සපුරාලීමට ඇති නොහැකියාව පිළිබඳව පොලිසිය කරුණු දක්වා තිබේ.

ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව ඇප ලබා සිටි චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර ඔහු යළි රිමාන්ඩ් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත

Latest news

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...
- Advertisement -spot_img

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you